How To Increase The Size Fast- ශිෂ්නයේ ප්‍රමාණය විශාල කරගන්න විශ්මිත ක්‍රම කිහිපයක්

පිරිමින් අතරින් බහුතරයක් තමන්ගේ ශිෂ්නයේ ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ. කාන්තාවක් සතුටු කිරීමට නම් ප්‍රමාණයෙන් විශාල ශිෂ්නයක් තිබිය යුතු බවයි ඔවුන් විශ්වාස කරන්නේ. යතාර්ථයක් වශයෙන් බලන කල එහි යම් සත්‍යතාවයක් නැතුවාම නොවෙයි. ඔබත් මෙම ගැටලුවෙන් පීඩා විඳින කෙනෙක් නම් මෙම ලිපිය ඔබට ඉතාමත්ම වැදගත් ලිපියක් බවට පත්වේවි. මොකද අද අපි ඔබව දැනුවත් කරන්නේ ශිෂ්නයේ ප්‍රමාණය වැඩිදියුණු කිරීම සඳහා භාවිත කළහැකි ඉතාමත්ම සාර්ථක ව්‍යායාම කිහිපයක් පිළිබඳවයි



Dialog launches 4.5G Network in Sri Lanka

දකුණු ආසියාවේ 4.5G තාක්ෂණයේ ප‍්‍රථම අත්දැකීම ශ‍්‍රි ලංකාවට

තත්පරයට 1Gb සුපිරි ඩවුන්ලෝඞ් වේගයක් සහිත 4.5G තාක්ෂණය අත්හදා බලමින් ශ‍්‍රී ලංකාව  දකුණු ආසියා කලාපයේ බ්‍රෝඞ්බෑන්ඞ් තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තවත් නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වුණාx
                                                       

Health Betel Leaves Treatment For Diabetes

නූතන වෛද්‍ය විද්‍යාවට අනුව දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේද නව සොයාගැනීම් අනුව නොයෙකුත් රෝගකාරකයන් සඳහා නව ක‍්‍රමවේදයන් හා ඖෂධ වර්ග සොයාගැනීම් පිළිබඳව වරින්වර ලෝකය දෙසින් මාධ්‍ය ඔස්‌සේ අපට අසන්න දකින්න ලැබේ.

එහෙත් මෙම නව සොයා ගැනීම් වලටත් වඩා ප‍්‍රබල ගුණාත්මක කමින් ප‍්‍රබල ඖෂධ වර්ග හා වෛද්‍ය ක‍්‍රමවේදයන් පාරම්පරික වෙදකම තුළ අන්තර්ගතය වී තිබෙන බව අප අමතක නොකළ යුතුය.


                             

dangerous side effects of soy meat.


සෝයා මීට් වල භයානක අතුරු ප‍්‍රතිඵල

ගොඩක් සෝයා මීට් හදන කොම්පැනි මේ වගේ දේවල් පත්තර වල පලවෙන එක නවත්තන්න ලොකු උත්සාහයන් දරනවා. ඒක හින්ද මේ වගේ දේවල් එලි කරන්න ලේසි නැහැ.

මොනවද මේ සෝයා (අපි කියන්නේ සෝයා මීට්)?
සෝයා (soy) කියන්නේ කරලකින්(bean) හටගන්නා ඇට වර්ගයක්. ලෝකයේ ගොඩක් රටවල සෝයා වගාව සිදුකරනවා. ලංකාව ඇතුළුව. සෝයා කියන්නේ ප්‍රෝටීන බහුලව ඇති ආහාරයක් නමුත් එහි ඇති ප්‍රෝටීන මිනිස් සිරුරට උරාගැනීම ඉතා සෙමින් සිදුවේ. සෝයා මීට් යනු සෝයා ඇට අඹරා තවත් පිටි වර්ග කලවම් කර සාදන ආහාරයකි.


ඇයි සෝයා ආහාරයට නුසුදුසු        
                                                                         

ඇහිරුණු රුධිර නාලිකා වල කොලොස්ටරෝල් ඉවත් කරන නිවසේ කුස්සියෙන් සොයාගත හැකි බලගතුම ස්වාභාවික ඔසු 6


අපගේ ශරීරයේ රුධිරය ගෙන යන රුධිර නාලවල අනවශ්‍ය ලෙස මේද කොටස් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනය අවහිර වීම ගැනයි අපි අද කතා කරන්නේ. මේ ආකාරයෙන් රුධිර වාහිනී අවහිර වීම නිසා ශරීරයේ සමහර අවයව වලට නිසි පරිදි ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම අවයවවල ක‍්‍රියාකාරීත්වය අඩපණ වෙනවා.

මේක දරුණු තත්වයක්. ඒ වගේම මේකට හේතුව මොකක්ද කියලා තවමත් හරියටම අනාවරණය කරගෙන නැහැ. කොහොම උනත් විශේෂඥයන් විස්වාස කරන්නේ රුධිර නාල වල අභ්‍යන්තර ස්තරයට සිදුවන හානියක් හෝ තුවාලයක් සමÛ තමයි මේක ආරම්භ වෙන්නේ කියල.



How To Detect Kidney Problems Early

වකුගඩු නරක් වෙලා ද? හඳුනාගත හැකි රෝග ලක්ෂණ

වකුගඩු රෝග තර්ජනය අද මුළු ලොවටම එකසේ බලපා ඇති ගැටළුවකි. අප රටද ඉන් නිදහස් නොවේ. එබැවින් නිරන්තරයෙන් අපට ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිටීමට හා එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවී තිබේ.


මේ අතර බහුලව අවධානයට ලක්වන්නේ වැඩිහිටියන් සම්බන්ධයෙන් වූ වකුගඩු රෝග පිළිබඳවය. එහිදී දැකිය හැකි පොදු රෝග ලක්ෂණ කිහිපයක් ඇත.

By Pass නොකර හෘද රෝග සුව කරන්න සිංහල වෙදකමෙන් පුළුවන්


By Pass නොකර හෘද රෝග සුව කරන්න සිංහල වෙදකමෙන් පුළුවන්



මම මේ වෙදකම් ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳල. මම කවදාවත්ම සුශ‍්‍රැතය, චරකය කියවලා නෑ. මම මේ වෙදකම ඉගෙන ගත්තේ මගේ මිත්තණියගෙන්, කට පාඩම් කරලයි ඉගෙන ගත්තේ. මගේ මිත්තණිය රෝගීන්ට වෙදකම් කරන කොට මං ඇයට සහාය වුණා. මගේ කේන්දරේ බලලයි මිත්තණිය මාව මේ වෙදකමට සම්බන්ධ කර ගන්නේ. කේන්දරේ බලපුවම ඇය තේරුම් ගන්න ඇති නවගමුවෙ වෙද පරපුර මම ඉදිරියට ගෙන යාවි කියල.