How To Detect Kidney Problems Early

වකුගඩු නරක් වෙලා ද? හඳුනාගත හැකි රෝග ලක්ෂණ

වකුගඩු රෝග තර්ජනය අද මුළු ලොවටම එකසේ බලපා ඇති ගැටළුවකි. අප රටද ඉන් නිදහස් නොවේ. එබැවින් නිරන්තරයෙන් අපට ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිටීමට හා එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවී තිබේ.


මේ අතර බහුලව අවධානයට ලක්වන්නේ වැඩිහිටියන් සම්බන්ධයෙන් වූ වකුගඩු රෝග පිළිබඳවය. එහිදී දැකිය හැකි පොදු රෝග ලක්ෂණ කිහිපයක් ඇත.

By Pass නොකර හෘද රෝග සුව කරන්න සිංහල වෙදකමෙන් පුළුවන්


By Pass නොකර හෘද රෝග සුව කරන්න සිංහල වෙදකමෙන් පුළුවන්



මම මේ වෙදකම් ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳල. මම කවදාවත්ම සුශ‍්‍රැතය, චරකය කියවලා නෑ. මම මේ වෙදකම ඉගෙන ගත්තේ මගේ මිත්තණියගෙන්, කට පාඩම් කරලයි ඉගෙන ගත්තේ. මගේ මිත්තණිය රෝගීන්ට වෙදකම් කරන කොට මං ඇයට සහාය වුණා. මගේ කේන්දරේ බලලයි මිත්තණිය මාව මේ වෙදකමට සම්බන්ධ කර ගන්නේ. කේන්දරේ බලපුවම ඇය තේරුම් ගන්න ඇති නවගමුවෙ වෙද පරපුර මම ඉදිරියට ගෙන යාවි කියල.

ඔබට උවමනා පුතෙක්ද දුවෙක්ද?

ඔබට උවමනා පුතෙක්ද දුවෙක්ද? එය තීරණය කිරීම ඔබට භාරයි. එය සිදුකරන අකාරය පිළිබද විශේෂ ලිපිය අද  ඔබට.....


සමහර දෙමාපියන්ට තම පරම්පරාව ඉදිරියට ගෙන යාමට පුතෙකු අවශ්‍ය වේ. සමහරුන්ට කුඩා දු පැටික්කියකු ගේ සුරතල් බවින් මුළු නිවහනම එලියවනු දැකීමට පෙරුම් පුරයි. නමුත් සමහර දෙමාපියන් මෙය එතරම් සැලකිල්ලකට ලක් නොකලද සමහරක් ඒ පිලිබදව මහත් සේ උනන්දු වෙයි.


Still Drinking Coca Cola? Read This

තාමත් coca cola බොනවද? අදින් පස්සේ ඔබ එය නතර කරාවි....

ඔබ දන්නවා ද එදිනෙද ඔබ බොන coca cola මගින් ඔබේ දත් සහ අස්ථි දිරා යා හැකි අතර ඔබව නිරෝගී නොවන සහ තරබාරු පුද්ගලයකු බවට පත් කරන බව. මෙය coca cola මගින් පමණක් නොව වෙනත් සෝඩා බීම වර්ග මගින් ද සිදු කරනු ලබයි. නමුත් අනෙක් ඒවාට සාපේක්ෂව coca cola මගින් සිදු වන ප‍්‍රතිපලය ඉතා අහිතකර වේ. මෙම තත්වයට දරුණු ලෙසම ඇබ්බැහි වී සිටින්නේ කුඩා ළමුන් සහ තරුණ පරම්පරාවයි.