ලිංගික හැගීම් පිලිබඳව ගැහැණු මොළය සහ
පිරිමි මොළය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කිරීම පෙම්වතුන්
සහ අඹු සමියන් අතර ආදර සබඳතා වර්ධනය කර ගනීමට කදිම අත්වැලකි.
මෙහි දී සැළකිල්ලට ගත යුතු කරුණක්
වන්නේ පිරිමි සැමවිටම කායික සබඳතා සඳහාත් ගැහැණු සමවිටම හගීම් මුල් කර ගත් සබඳතා
සඳහාත් යොමු වීමයි.

