පිරිමින් ව වසඟ කරවන ගැහැණුන්ගේ 64 මායම් මෙන්න
ඔබත් රැවටෙන්න පෙර මෙය දැනගන්න
ස්‌ත්‍රියක් යනු ස්‌වභාවයෙන්ම බොළඳ,
සුකුමාල තැනැත්තියකි. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇය
සතුව පවතී, ස්‌ත්‍රියකගේ සිනහව, බැල්ම. ඇවිදීම, කථාබහ, ආදී
මෙකී නොකී බොහෝ දේ තුළින් ඇය පුද්ගලයන්ව ඇද බැඳ තබා ගැනීමට සමත්ය. ස්‌වභාව
ධර්මයෙන් ලැබී ඇති දේට වඩා වැඩි යමක් ඇතැම් ස්‌ත්‍රීන් කිරීමට උත්සාහ කරයි. එවන්
චර්යා රටා මායම් ලෙස අර්ථකථනය වේ. ස්‌ත්‍රීන් විසින් විරුද්ධ ලිංගිකයන් ඇද බැඳ තබා
ගැනීමට යොදන ස්‌ත්‍රී මායම් 64 කි. ඒවා මෙසේය.
