ඔබට උවමනා පුතෙක්ද දුවෙක්ද? එය තීරණය කිරීම ඔබට භාරයි. එය සිදුකරන අකාරය
පිළිබද විශේෂ ලිපිය අද ඔබට.....
සමහර දෙමාපියන්ට තම පරම්පරාව ඉදිරියට
ගෙන යාමට පුතෙකු අවශ්‍ය වේ. සමහරුන්ට කුඩා දු පැටික්කියකු ගේ සුරතල් බවින් මුළු
නිවහනම එලියවනු දැකීමට පෙරුම් පුරයි. නමුත් සමහර දෙමාපියන් මෙය එතරම් සැලකිල්ලකට
ලක් නොකලද සමහරක් ඒ පිලිබදව මහත් සේ උනන්දු වෙයි.
